අඝ
agha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දුක; ගැහැට; ව්යසනය; දෝෂය.
2. නා.ප්ර. පව; පාපය; අකුසලය.
3. නා.ප්ර. ආකාශය, අහස, ගුවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දුක; ගැහැට; ව්යසනය/පාපය; අකුසලය (පා. සං. අඝ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අහස; දුක; පව; විපත; ස්කන්ධපස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. (පාප කරණෙ) පව් කිරීමෙහි. අඝෙති, අඝයති.
න. ආකාශය, නිත්යවිවෘතවස්තු, පාපය, දුක, විපත, පඤ්චස්කන්ධය, දුඃඛවේදනාව. (පි. 26)
Digital Pāḷi Dictionary
- agha 1 masc empty space; void; vacuum of space
- agha 2 nt trouble; misfortune; pain; misery
- agha 3 adj