අඞ්ග

aṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අංගය, අඞ්ගය බ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අඞ්ගදේශය.
න. අවයවය; කොටස; ගුණය; ශරීරාවයවය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ශරීරාවයවය. අවයවය. කාරණය. ආමන්ත්‍රණාර්‍ථයෙහි නිපාතයක්, කොට්ඨාසය, ප්‍රභෙද, එනම් විද්‍යාව, එනම් දේශය, අර්‍හත් ඵලය උපදවනු කැමැති යොගාවචර සත්වාදීන්ගෙන් කරුණු 250ක් ද සම්පූර්‍ණ විය යුතුයි, ඒවාටද අඞ්ගයයි කියති. “මිලින්ද ප්‍රශ්නය”
පු. අඟුජනපදය. කොණ. මුල්ල. (පි. 26)

Digital Pāḷi Dictionary