අන්නපාන
annapāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කෑම සහ බීම; ආහාර පාන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කෑම සහ බීම (සං. අන්නපාන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කෑම බීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ආහාර හා පානය කරණදේ, කනබොනදේ. (පි. 54)
Digital Pāḷi Dictionary
- annapāna nt food and drink [anna + pāna]