අනුද්ධත
anuddhata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උඩඟු නොවු; සන්සුන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උඩඟු නොවූ, උද්ධත නොවූ, උද්ධච්චයට නොපැමිණි. (පි. 64)
Digital Pāḷi Dictionary
- anuddhata 1 pp not arrogant; not pompous; not puffed up with pride [na > an + ud + √dhar + ta]
- anuddhata 2 pp not agitated; calm; unruffled [na > an + ud + √dhar + ta]