උපධි

upadhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (අභි.) සංසාරයෙහි සත්ත්වයින් දරා සිටීමට ආධාර වූ කාම, ස්කන්ධ, ක්ලේශ හා අභිසංස්කාර යන ධර්ම හතර.
2. නා.ප්‍ර. ශරීරය; රූප සම්පත්තිය.
3. නා.ප්‍ර. රනින් කළ පාවහන්; රන් මිරිවැඩි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අඹුදරු ධන ධාන්‍යාදිය; නැවත ඉපදීමට හේතුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ශරීරය, රථාවයව, සටබව, උපාරම්භය, කාමාධිචතුර්විධ උපධි. කෙලෙස්, රන්මිරිවැඩි, පඤ්චස්කන්ධය, “එතං මලං උපධිසු ඤත්වා” (පි. 189)

Digital Pāḷi Dictionary