උපාධි
upādhi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පටබැඳි නම; ගරු නාමය; විශ්වවිද්යාලය වැනි උසස් අධ්යාපන ආයතනයකින් ප්රදානය කෙරෙන උගත්කමේ තත්ත්ව හඟවන නම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පරීක්ෂණයකින් සමර්ථ වීමකින් හෝ අන් ආකාරයකින් ලබල පටබැඳි නාමය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. විශේෂණය, නිමිත්ත. (පි. 197)
Digital Pāḷi Dictionary
- upādhi 2 masc [upa + ā + √dhā + i]
- upādhi 1 fem pillow; cushion; bolster; (comm) golden slippers [upa + ā + √dhā + i]