කථිත

kathita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද; පැවසූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද; පැවසූ (පා. සං. කථිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන ලද; කී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කියන ලද, දෙසන ලද. (පි. 240)

Digital Pāḷi Dictionary