කින්නර
kinnara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අස් මුහුණු හා මිනිස් සිරුරු නැත හොත් මිනිස් මුහුණු හා අස් සිරුරු ඇතැයි කියන සත්ත්ව වර්ගය; දසවැදෑරුම් දේවයෝනි අතුරෙන් එකකි.
2. නා.ප්ර. පැරණි තූර්ය භාණ්ඩයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. පැදුරු හා කළාල විවීමේ කුලය 2. කිඳුරා (පා. සං. කින්නර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කිඳුරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කිඳුරා, විස්තර සිංහල අකාරාදියෙහි. (පි. 252)
Digital Pāḷi Dictionary
- kinnara masc mythical creature with the head of a horse and the body of a man [kiṃ + nara]