කුණප

kuṇapa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මළ සිරුර; කුණු වූ මළකඳ
2. නා.ප්‍ර. පිළිකුල් කටයුතු වස්තුව; අපවිත්‍ර දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිළිකුල් කටයුතු වස්තුව/ මළ සිරුර (පා. සං. කුණප)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අපවිත්‍ර දෙය; මළ සිරුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. මළකුණ, මෘතශරීරය, මිනිය. (පි. 255)

Digital Pāḷi Dictionary