කුත්ත

kutta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ක්‍රියාව; කෘත්‍යය; කාර්යය.
2. නා.ප්‍ර. විශාල ඇතිරිලි විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආකල්පය; පැවැත්ම; ලීලාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කපන ලද්ද, කරන ලද්ද, මවන ලද්ද. (පි. 255)

Digital Pāḷi Dictionary