කුත්තක

kuttaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ක්‍රියාව; කෘත්‍යය; කාර්යය.
2. නා.ප්‍ර. විශාල ඇතිරිලි විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ස්ත්‍රීන් ‍12ට නැටිය හැකි තරම් විශාල පළස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ස්ත්‍රීන් සොළසක් සිට නටන්නට සුදුසු එළු ලොමින් කළ එනම් ඇතිරිය. (පි. 255)

Digital Pāḷi Dictionary