කුම්භකාර

kumbhakāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මැටි බඳුන් සාදන්නා; කුම්භකාරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි.න කුඹල් (පා. සං. කුම්භකාර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කුඹලා; වළං සාදන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කුඹලා, මැටි බඳුන් සාදන්නා, බඩසැලයා. (පි. 256)

Digital Pāḷi Dictionary