ඝටිත
ghaṭita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගළපන ලද; ගැළපෙන; මනා ව සම්බන්ධ වන.
2. වි. ගැටුණු; හැප්පුණු; ගෑවුණු; ස්පර්ශ වුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගැළපූ; සන්ධිකළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගැටුනු, එකතුවුනු. (පි. 280)
Digital Pāḷi Dictionary
- ghaṭita 1.1 pp cracked; broken [√ghaṭ + ita]
- ghaṭita 2.1 pp [√ghaṭ + ita]
- ghaṭita 3.1 pp [ghaṭa +]