පායාස
pāyāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කිරි මුසු කොට පිසූ ; කිරිමුසු.
නා.ප්ර.- 1. කිරිමුසු කොට පිසූ බත ; කිරිබත
2. තෙල් සහ වතුර එක් කිරීමෙන් සෑදෙන මිශ්රණය ; තෛලෝදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කිරිබත (සං. පායාස)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කිරිබත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කිරිබත, කිරෙන් පිසූ බත. (පි. 384)
Digital Pāḷi Dictionary
- pāyāsa masc milk rice pudding; kheer [√pā + [y] + as > ās + *a payas + *a]