විනයධර
vinayadhara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විනය පිටකය කටපාඩමින් දන්නා.
2. විනයෙහි හසළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විනයෙහි හසළ; විනය පිටකය කටපාඩම් ඇති (පා. විනයධර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විනය ශික්ෂා ඉගෙන සිටින්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විනයධරන්නා, විනයපිටකය දරන්නා. (පි. 471)
Digital Pāḷi Dictionary
- vinayadhara 1 masc expert in monastic law [vinaya + dhara]
- vinayadhara 2 adj expert in monastic law [vinaya + dhara]