සංඛාර
saṃkhāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කුශල අකුශල කර්ම රැස් කිරීම ලක්ෂණ කොට ඇති ධර්ම සමූහය ; ප්රත්යෝත්පන්න ධර්ම සමූහය ; සංස්කාර ස්කන්ධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කුසල අකුසල කර්ම (පා. සඞ්ඛාර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ක්රියා කිරීමේ ශක්තිය; පැවතීමට උපකාර වන දෙය; සංස්කාරය; හටගත් දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කසළ, අසුචි මල ආදිය.
පු. සංස්කාරය, ප්රත්යයොත්පන්නයා, පුණ්යාභි සංස්කාරාදිය, සව්යාපාරත්වය, කායසංස්කාරාදිය = කාය ප්රයොගාදිය, භුම්යාදි සංස්කාරය. (පි. 488)