සට්ඨි

saṭṭhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හැට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හැට (පා. සට්ඨි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. හැට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සැට, හැට, 60. (පි. 495)

Digital Pāḷi Dictionary