සන්නිහිත

sannihita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනාකොට තැබූ ; මැනවින් පිහිටුවන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා කොට තැබූ; ලං කොට තැබූ; තැන්පත් කළ (පා. සන්නිහිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තැන්පත් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තැන්පත් කළ, බහා තැබූ. (පි. 500)

Digital Pāḷi Dictionary