සමාපත්ති

samāpatti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ධ්‍යාන ආදියෙන් සිත එකඟ කොට විසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ධ්‍යාන ආදියෙන් සිත එකඟ කොට විසීම (පා. සමාපත්ති)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ධ්‍යානයෙන් සිත එකඟ කොට විසීම; පැමිණීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අෂ්ටසමාපත්තිය, පැමිණීම. (පි. 509)

Digital Pāḷi Dictionary