සමිද්ධ

samiddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමෘද්ධ වූ ; සශ්‍රීක ; සාර්ථක වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සමෘද්ධ වූ; සශ්‍රීක (පා. සමිද්ධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දියුණු වූ; සඵල වූ; සමෘද්ධ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සමෘද්ධ, කාර්‍ය්‍ය සිද්ධියට පැමිණි. (පි. 509)

Digital Pāḷi Dictionary