ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1191

hypotheca

Bot. උපපේටිකාව

hypothecal

Bot. උපපේටික

hypothecate

1. vt. උකස් කරනවා
2. Acc. කැප කොට බැඳීම
3. Eco. යටත් කොට බඳිනවා

hypothecation

1. Acc. උකස් කිරීම
2. යටත්කොට බැඳ තැබීම

hypothecium

Bot. උපසරුපටය

hypothermia

1. අවතාපිතාව
2. n. ශරීර උෂ්ණත්වය අස්වාභාවිකව අඩුව පැවතීම

hypothesis

1. Mng. උපකල්පිතය
2. n. උපන්‍යාසය
3. n. කල්පනය
4. Psy. කල්පිතය
5. n. තර්කමාත්‍රය
6. තර්කසාධ්‍යය

hypothesize

Log. උපන්‍යාස කරනවා

hypothetical

1. a. අනුමාන සහිත
2. Mng. උපකල්පිත
3. Psy. උපන්‍යාසී
4. Soc. උපන්‍යාසීය
5. a. කල්පිත
6. a. මනහ්කල්පිත
7. Log. සෝපාධික

hypothetical imperative

Log. සෝපාධික විධිය

hypothyroidism

1. Psy. මන්දතයිරොයිඩතාව
2. මන්දු තයිරොයිඩතාව
3. මන්දුඵරාභතාව

hypotonic

1. Che. උපාභිසාරක
2. උපාභිසාරික
3. Med. මන්දතානක

hypotonus

Med. මන්දතානය

hypotrochoid

Mat. අන්තර්වාර්තුලිකාභය

hypotrophy

Bot. අධෝවර්ධනය

hypotropous

අධෝවර්ධී

hypotype

Bot. අපදර්ශය

hypovalve

Bot. අධෝකපාටය

hypoventilation

මන්ද වාතාශ්‍රය

hypsodontism

උච්චදන්තිතාව

hypsodonty

උච්චදන්තිතාව

hypsographic

Geo. තලාතල

hypsography

1. තලාතල ලේඛය
2. තලාතල ලේඛීය වක්‍රය

hypsometer

Phy. හිප්සොමීටරය