ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1241
inertness
n. කුසීතභාවය
inescapable
inessential
Mat. නිරවශ්ය
inestimable
1. a. අගය නොකළැකි
2. a. අනර්ඝ
inevitability
1. Aes. අනිවාර්යතාව
2. Log. අපරිහාර්යතාව
3. Log. අමරණීයතාව
inevitable
1. a. අනිවාර්ය
2. a. අනිවාර්ය්ය
3. a. අවශ්යයෙන් විය යුතු
4. Law. අවාරණීය
5. Law. අවාර්ය
6. a. නියත
inevitable accident
Law. අවාරණීය අහඹුව
inevitably
adv. අවිකල්පයෙන්
inexact
1. a. සුළු වරද සහිත
2. a. හරි නැති
inexactitude
n. හරි නැතිකම
inexcusable
1. a. බරපතළ
2. a. සමාව දිය නොහැකි
inexhaustible
1. a. ක්ෂය නොකළැකි
2. a. විපුල
inexistence
Psy. නිර්භවය
inexorable
1. a. අනුකම්පා රහිත
2. a. බුරුලක් නොදෙන
3. a. ස්ථීර
inexpediency
inexpedient
1. Law. අනවස්ථානුරූප
2. a. නිෂ්එල
3. නිෂ්ඵල
4. a. නුවණට හුරු නැති
inexpensive
inexperience
inexperienced
inexpert
a. අදක්ෂ
inexpiable
1. a. අතෘප්තිමත්
2. a. නොසංසිඳෙන