ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1242
inexpressive
inexpugnable
Law. අනපසර්ජනීය
inextensible
Bot. නිර්විතන්ය
inextinguishable
inextricable
a. බේරිය නොහැකි
infallibility
1. Log. අවිරඡ්ජනීයතාව
2. Log. නොවරදින සුලුබව
infallible
1. Law. අභ්රමශ්රීලී
2. අභ්රමශීලී
3. Log. අවිරඡ්ජනීය
4. a. නොවරදින
5. Log. නොවරදින සුලු
6. නොවරදිනසුලු
7. a. සහතික
infamous
1. a. අතිශයින් නින්දා කටයුතු
2. a. ඉතා දුෂ්ට
infamy
1. n. අපකීර්තිය
2. Law. දුෂ්කීර්තිය
3. n. නීචකම
infancy
1. n. ආරම්භය
2. Law. දහරකාලය
3. Law. දාරකත්වය
4. n. බාලාවස්ථාව
5. Psy. බිළිඳු අවස්ථාව
6. Psy. ළදරු විය
7. Soc. ළදරුකම
8. ළදරුභාවය
9. Soc. ළදරුවිය
infans
infant
1. n. අත දරුවා
2. n. අත බබා
3. n. තොත්තබබා
4. Law. දාරකයා
5. a. බාල
6. n. බාලයා
7. n. බිලින්දා
8. n. බිලිඳා
9. Med. බිළිඳා
10. a. ළදරු
11. n. ළදරුවා
infant mortality
Eco. ළදරු මර්ත්යතාව
infant mortality rate
Med. බිළිඳු මරණ අනුපාතය
infant prodigy
infant school
Soc. ළදරු පාසල
infanta
1. n. පෘතුගාලයේ රජකුමරිය
2. n. ස්පාඤ්ඤයේ රජකුමරිය
infante
1. n. පෘතුගාලයේ රජකුමරා
2. n. ස්පාඤ්ඤයේ රජකුමරා
infanticide
1. Law. උපන් විට මැරීම
2. Law. දාරකඝාතය
3. a. බාල ඝාතනය
4. Soc. ළදරු ඝාතනය
infantile
1. a. බාල
2. a. බාලයන් පිළිබඳ
3. Soc. බිළිඳු
4. බිළිඳූ
5. Soc. බොළඳ
6. Sta. ළදරු
infantile paralysis
1. n. බාලක පක්ෂාඝාතය
2. Med. බිළිඳු පරාශ්ලථය
infantilism
infantry
1. n. පාබල සේනාව
2. Soc. පාබල හමුදාව
3. n. පාබළ
4. n. පාබළ සේනාව