ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1243

infarction

1. Med. ඉන්පාකිභවනය
2. ඉන්පාකීභවනය
3. විප්‍රකෘතීභවනය

infatuate

vt. මෝහයෙන් මත් කරනවා

infatuated

දැඩි ස්නේහයෙන් බැඳුන

infatuation

1. n. අධික ප්‍රේමය
2. n. සම්මෝහනය

infauna

මුහුදු ගංගා හෝ විල් පත්ලේ ජීවත්වන සතුන්

infeasible

1. අපහසු
2. නොකළ හැකි
3. ප්‍රායෝගික නොවන

infect

1. vt. රෝග බීජ පතුරුවනවා
2. vt. ලෙඩ බෝකරනවා

infection

1. n. ආදර්ශයෙන් පෙළඹවීම
2. Soc. ආසාදනය
3. Art. ගෙවැද්දීම
4. රෝග බෝවිම
5. රෝග බෝවීම
6. රෝග සංක්‍රමණය
7. n. රෝග සික්‍රමණය
8. n. ලෙඩ බෝ කිරීම
9. n. ලෙඩ බෝවීම
10. n. වසංගතය
11. n. සංක්‍රමණය

infectious

1. Law. ආසාදක
2. ආසාදී
3. a. පැතිරෙන
4. a. බෝවෙන
5. a. සංක්‍රමික
6. a. සංක්‍රාමී

infective

1. ආසාදුක
2. රෝග සංක්‍රාමී
3. a. සංක්‍රාමික

infectivity

1. ආසාද්‍යතාව
2. සංක්‍රාම්‍යතාව

infecundity

1. Sta. දරුපල නැති බව
2. විඵලතාව

infeed

ප්‍රවේශ දිශාව

infelicitous

1. a. අයෝග්‍ය
2. a. අවලක්ෂණ

infelicity

1. n. අවාසනාවන්තකම
2. අස්වස්ථ භාවය

infer

1. vt. අඟවනවා
2. v. අනුමාන කරනවා
3. Law. අනුමානය කරනවා
4. vt. තීරණය කරනවා

inference

1. n. අනුමානය
2. n. අනුමිතිය
3. Law. අනුමේයය
4. n. ඇඟවීම
5. Phy. නිගමනය
6. n. නිශ්චය

inferential

a. අනුමාන සිද්ධ

inferior

1. අධම
2. Med. අධර
3. a. අප්‍රධාන
4. අවර
5. උරුමය
6. a. කවඩ
7. a. පහත්
8. Law. පහළ
9. n. පහළ තැනැත්තා
10. ප්‍රවේණිය
11. a. බාල
12. Law. බාලතර
13. a. වඩා අඩු
14. a. සවුත්තු
15. හීන

inferior thyroid vein

Med. අධර එරාභ ශිරාව

inferior vena cava

Med. අධර ඛාත ශිරාව

inferiority

1. n. අඩුකම
2. n. පහත් බව
3. n. ලඝු කොට සැලකීම

inferiority complex

1. n. ආත්මභීලනය
2. Soc. හීනතා සංකීර්ණය
3. Psy. හීනතාමාන සංකීර්ණය
4. n. හීනමානය

infernal

1. a. අපාගත
2. a. එපා කරපු
3. a. නිරයට අයත්
4. a. පාතාල
5. a. ශාපලත්