ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1244
infernal region
inferno
1. n. අචීචිය
2. අචීවය
3. n. ගින්නෙන් දැවෙන තැන
4. n. නිරය
5. n. පාතාල ලෝකය
inferred
a. අධ්යාහාර
infertile
infertility
infest
infestation
infibulation
1. Soc. අනුජංඝ බන්ධනය
2. Soc. කුඩුප බැඳුම
infidel
1. a. මිත්යාදෘෂ්ටික
2. Law. මිථ්යා දෘෂ්ටිකයා ක්රිස්තු ධර්ම
3. n. මිථ්යාදෘෂ්ටිකයා
infidelity
1. n. ද්රෝහීකම
2. n. නොඇදහිල්ල
3. n. මිථ්යාචාරය
infield
infielder
infighting
infill
1. n. ගොඩනැගිලි දෙකක් අතර ඉඩෙහි ගොඩනැගිලි තැනීම
2. පිරවුම් ද්රව්ය
3. වළක් පුරවනවා
infilling
infiltrate
1. vti. ඇතුළට කාන්දු වෙනවා
2. රික්ත පෙරීම
infiltration
1. Civ. ඇතුළු කාන්දුව
2. කාන්දු වීම
3. n. කාන්දුවීම
infingement
infinite
1. a. අනන්ත
2. Soc. අනන්තය
3. Log. අපරිමිත
4. Soc. අපරිමිතය
5. a. අපරිමෙය්ය
6. a. අපරිමේය
7. a. අප්රමාණ
8. Sta. අපිරිමිත
9. a. සීමාරහිත
infinitesimal
1. Log. අත්යණුක
2. Mat. අත්යණුකය
3. Log. අල්පිෂ්ඨ
4. a. ඉතා කුඩා වූ
infinitesimal calculus
Mat. අත්යණුක කලනය
infinitesimally
Sur. අත්යණුක ලෙස
infinitive
1. n. තුමන්ත ක්රියාපදය
2. n. භාවක්රියාව
infinitude
1. n. අනන්තය
2. n. ඉතා විශාල ප්රමාණය