ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1245

infinity

1. n. අනන්තතාව
2. n. අනන්තය
3. n. අපරිමිතතාව
4. Psy. අපරිමිතය

infirm

1. ආබාධිත
2. Sta. ආබාධිතයා
3. Law. ඔබල
4. Law. ඔබලත්
5. a. ගිලන්
6. Sta. දුර්වල
7. a. බෙලහීන

infirmary

1. n. ගිලන් කාමරය
2. n. ගිලන්හල

infirmation

Log. නිර්බලීකරණය

infirmity

1. Soc. අබලදුබලබව
2. Acc. අබාධිත
3. Soc. ඔබලත්බව
4. Law. ඔබලතාව
5. Soc. දුර්වලතාව

infix

1. n. විකරණය
2. vt. සවි කරනවා

inflame

1. v. අවුළුවනවා
2. vti. ඇවිස්සෙනවා
3. vti. ගිනි අවුලුවනවා
4. vti. ගිනි ගහනවා
5. vti. තරහ අවුස්සනවා
6. vti. දැවිල්ල අටගන්නවා

inflammability

දැල්වෙන සුලු බව

inflammable

1. ඇවිලෙන සුලු
2. a. ඇවිස්සිය හැකි
3. ජ්වලනශීලී
4. Che. දාහ්‍ය
5. Che. දැල්වෙනසුලු
6. දුහනශීලී
7. දැවෙනසුලු
8. a. පහසුවෙන් ඇවිලෙන

inflammation

1. n. ඉදිමුම සහිත දැවිල්ල
2. n. ප්‍රදාහය

inflammatory

1. a. කුපිත කරවන
2. a. ගිනි අවුලුවන

inflatable

1. උද්ධමනය විය හැකි
2. සුළං පිරවිය හැකි

inflate

1. vt. උඩඟුකමින් පුරවනවා
2. v. පිම්බෙනවා
3. v. පුප්පනවා
4. vt. පුම්බවනවා
5. vt. මිල ඉහළ නංවනවා
6. vt. හුළං පුරවනවා

inflated

1. ආධ්මාත
2. Bot. ආධ්මාන

inflation

1. n. උඩඟුබව
2. n. උද්ධමනය
3. Eco. ශුද්ධ උද්ධමනය
4. n. හුළං පිරවීම

inflationary

Law. උද්ධමනීය

inflationary spiral

Eco. උද්ධමන සර්පිලය

inflator

1. n. හුලං පුරවන බටය
2. Phy. හුළං පොම්පය

inflect

1. vt. නමනවා
2. vt. වරනගනවා
3. vt. හරවනවා

inflection

1. Aes. ආනමනය
2. n. ආවර්ජනය
3. Mat. නතිවර්තනය
4. පිම්බීම
5. n. වරනැගීම
6. n. විභක්ති රූපය
7. n. ශබ්ද ප්‍රත්‍යය

inflexed

1. අක්ෂාභිනත
2. Bot. ඇත්කුරු
3. ඇතුළට නැමුණු
4. වක්‍ර වුණු

inflexibility

1. Bot. අනම්‍යතාව
2. Law. නොනැමියාව
3. නොනැමෙනසුලු බව

inflexible

1. Sta. අනම්‍ය
2. a. දැඩි
3. Law. නොනැමි
4. a. නොනැමෙන
5. a. ස්ථීර

inflexion

1. n. ආවර්ජනය
2. Phy. නතිවර්තනය
3. n. වරනැගීම
4. n. විභක්ති රූපය
5. n. ශබ්ද ප්‍රත්‍යය