ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1246
inflict
1. දඞුවම් පමුණුවනවා
2. vt. දඬුවම් පමුණුවනවා
3. vt. නොකැමැති දෙයක් පමුණුවනවා
4. vt. පහර ගසනවා
5. vt. හානි පමුණුවනවා
inflicted
infliction
1. n. පාඩු ආදිය පැමිණවීම
2. n. පැවරීම
3. n. හිරිහැරය
inflorescence
1. n. පිදීම
2. Bot. පුෂ්ප මංජරිය
3. n. පුෂ්පමඤ්ජරිය
4. Bot. මංජරිය
5. n. මල්ගැනීම
inflow
1. n. ඇතුළට ගැලීම
2. Mat. තුළු ගැලීම
influence
1. Soc. අනුබලය
2. අනුභාවය
3. n. ආනුභාවය
4. n. ආභාෂය
5. n. ආභාසය
6. n. දැපනය
7. vt. නම්මනවා
8. vt. නරක අතට හරවනවා
9. ප්රභව
10. n. ප්රභූත්වය
11. vt. පාලනය කරනවා
12. n. බල පැවැත්වීම
13. n. බලපවත්වන දේ
14. vt. බලපවත්වනවා
15. Mng. බලපෑම
16. n. බලය
17. vt. හොඳ අතට හරවනවා
influencers
influential
1. a. බලගතු
2. a. බලපුළුවන්කම් ඇති
3. a. වැදගත්
influenza
1. ඉන්ප්ලුවන්සාව
2. Med. ඉන්ප්ලුවෙන්සා
3. n. තුන්දා උණ
4. n. ප්රතිශ්යා රෝගය
5. n. රට භෙම්බිරිස්සාව
6. රට හෙම්බිරිස්සාව
influx
1. n. ආගමනය
2. n. ඇතුළට ගැලීම
3. n. ගලා ඒම
info
Mng. තොරතුරු
inform
1. Law. ආවේදනය කරනවා
2. vti. කියාදෙනවා
3. vti. දන්වනවා
4. Law. දැනුම් දෙනවා
5. v. සැල කරනවා
informal
1. Aes. අනාකෘතික
2. a. අනියම්
3. Law. අනුපචාරාත්මක
4. a. අවිධිමත්
5. විධිගත නොවු
6. විධිමුක්ත
7. විධිහීන
informality
1. Law. අනුපචාරාත්මකත්වය
2. Law. අවිධිමත් බව
3. Soc. අවිධිමත්භාවය
4. Soc. නිශ්පර්යාය
informant
1. Law. ආවේදකයා
2. Soc. ඥාපක
3. n. තොරතුරු දැනුම් දෙන්නා
4. Soc. දැනුම් දෙන්නා
5. Law. දැනුම්දෙන්නා
informatics
1. Acc. තොරතුරු විද්යාව
2. Oth. විඥාපන විද්යාව
information
1. a. අන්දො සංසාරෙ
2. n. ආරංචිය
3. Law. ආවේදනය
4. n. කරුණු
5. n. තොරතුර
6. Mng. තොරතුරු
7. n. ද්යෝෂාරෝපණය
8. දෝෂාරෝපණය
9. n. පවත
10. Mng. ප්රවෘත්ති
11. Psy. පුවත්
12. n. යමක් ගැන ප්රවෘත්තිය
13. st. වංහුං
14. n. වගතුග
15. n. විඥප්තිය
16. Psy. විඥාපන
17. Mng. විඥාපනය
18. n. ශුතිය
19. n. හසුන
20. n. හෝඩුවාව
information science
Oth. විඥාපන විද්යාව
information system
1. Acc. තොරතුරු ක්රමය
2. Acc. ප්රවෘත්ති ක්රමය
3. Oth. විඥාපන පද්ධතිය
information theory
1. Mat. තොරතුරු වාදය
2. Oth. විඥාපන න්යාය
informative
1. a. තොරතුරු විස්තර කරන
2. a. දක්වන
informatory
Soc. තොරතුරුකාර
informed
a. දැන උගත්
informer
1. n. ඔත්තු කාරයා
2. n. ගතු කියන්නා
3. Law. සූචකයා