ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1240
inefficacious
inefficiency
1. අකාර්යක්ෂමතාව
2. n. අපොහොසත්කම
3. n. අසමර්ථතාව
inefficient
inelastic
1. Eco. අනම්ය
2. Sta. අප්රත්යාස්ථ
inelasticity
Eco. අනම්යතාව
inelegant
ineligible
1. a. අයෝග්ය
2. a. සුදුසුකම් නැති
ineluctable
1. a. අනිවාර්ය
2. a. බේරිය නොහැකි
inembryonation
inept
ineptitude
inequal
inequalis
Bot. අසමාන
inequality
1. n. අසමතාව
2. Eco. අසමානත්වය
3. Mat. අසමානතාව
4. Soc. අසමානාත්මතාව
5. n. භේදය
6. n. විෂමතාව
7. n. වෙනස
inequilateral
inequitable
1. a. අසාධාරණ
2. Law. අසාධාරණතාත්මක
inequity
n. අයුක්තිය
inequivalve
ineradicable
1. a. උදුරා දැමිය නොහැකි
2. a. තුරන් කළ නොහැකි
3. a. මුලිනුපුටා දැමිය නොහැකි
4. a. වඳ කළ නොහැකි
inerrant
inert
1. a. අබල
2. a. කුසීත
3. නිර්බල
4. Mat. නිෂ්ක්රිය
5. නිෂ්ක්රියකය
6. a. බෙලහීන
7. a. හෝන්දු මාන්දු
inertia
1. n. අකර්මකතාව
2. Log. අවස්ථිතිය
3. Mat. අවස්ථීතිය
4. n. උනන්දු නැතිකම
5. Aes. ජාඩ්යය
inertial frame
Mat. අවස්ථීති රාමුව
inertial mass
Phy. අවස්ථිති ස්කන්ධය