ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1239

industrialisation

1. Sta. කාර්මික කිරීම
2. Sta. කාර්මිකකරණය
3. Acc. කාර්මිකකිරීම

industrialise

1. vt. කාර්මික කරනවා
2. vt. කාර්මික රටක් වනවා

industrialism

Soc. කාර්මිකතාව

industrialist

n. කර්මාන්ත කාරයා

industrialization

1. Eco. කාර්මික කිරීම්
2. කාර්මිකකරණය
3. Soc. කාර්මිකරණය
4. n. කාර්මීකරණය

industrialize

1. vt. කාර්මික කරනවා
2. vt. කාර්මික රටක් වනවා

industries

Eco. කර්මාන්ත

industriesintergration

1. කර්මාන්ත සංකලනය
2. කර්මාන්ත ඒකාබද්ධ කිරීම

industrious

1. උද
2. a. උද්‍යෝගී
3. a. කඩිසර
4. a. කාර්යක්ෂම
5. a. නිතර වැඩෙහි යෙදුණු
6. a. ව්‍යාවෘත

industriously

adv. අනලස්ව

industry

1. n. උද්‍යෝගය
2. Acc. කර්මාන්ත
3. n. කර්මාන්තය
4. n. ප්‍රයත්නය
5. n. රැකීරක්ෂාව
6. n. වෙළඳාම් ආදි ව්‍යාපාරය

indwell

1. ආධ්‍යාත්මිකව නිසනවා
2. ජීවයක හෝ සිද්ධාන්තයක් සේ නිත්‍යව පවතිනවා

indwelling

1. a. ඇතුළෙහි පදිංචි
2. n. ඇතුළෙහි පදිංචිය

inebriate

1. Law. බීමත් පුද්ගලයා
2. n. බේබද්දා
3. vt. වෙරි කරනවා

inebriety

Psy. මත් බව

inedibility

කෑමට නුසුදුසු බව

inedible

1. කෑමට ගත නොහැකි
2. a. කෑමට නුසුදුසු

ineducable

1. ඉගැන්විය නොහැකි
2. a. ඉගෙන ගත නොහැකි

ineffability

Psy. අවචනීයතාව

ineffable

1. a. කිය නොහැකි
2. a. වර්ණනාවිෂයාතික්‍රාන්ත

ineffaceable

මකා දැමිය නොහැකි

ineffective

Bot. උදාසීන

ineffectiveness

නිරර්ථක බව

ineffectual

1. a. නිෂ්එල
2. නිෂ්ඵල