ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1238

induct

1. Law. නිලාරම්භ කරනවා
2. vt. ප්‍රවිෂ්ට කරනවා

inductance

1. Che. ප්‍රේරණ සංගුණකය
2. ප්‍රේරණතාව
3. Psy. ප්‍රේරණය
4. Phy. ප්‍රේරතාව

induction

1. අභ්‍යහනය
2. Mat. අභ්‍යුහනය
3. n. ආගමනය
4. Soc. උද්ගමනය
5. Law. නිලාරම්භය
6. ප්‍රස්තාවනාව
7. n. ප්‍රේරණය

induction coil

Psy. ප්‍රේරණ දඟරය

induction heating

Civ. ප්‍රේරණ තාපනය

inductive

1. අභ්‍යහන
2. Mat. අභ්‍යුහන
3. a. උද්ගාමි
4. Soc. උද්ගාමී
5. Ele.Sta. ප්‍රේරක

inductivity

Che. ප්‍රේරකතාව

inductor

1. n. ප්‍රේරක
2. Phy. ප්‍රේරකය

indulge

vt. ඉඩ දෙනවා

indulgence

1. n. අදණ්ඩනාවසරය
2. Law. අනුෂේධය

indulgent

1. a. කාරුණික
2. a. බාධා නොපමුණුවන
3. a. සෞම්‍ය

indumentum

Bot. වැස්ම

induplicate

Bot. අභිපිහිත

indurate

a. කර්කශ

indurated

Bot. දෘඩ

indusial

1. Bot. ඉන්දූසීය
2. Bot. කසු

indusiate

1. Bot. ඉන්දූසික
2. Bot. කසු සහිත

indusium

1. Bot. ඉන්දුසිය
2. Bot. ඉන්දූසිය
3. Bot. කසුව

industiral

කාර්මික

industrial

1. කර්මාන්ත
2. a. කර්මාන්තයන් පිළිබඳ
3. a. කාර්මික

industrial disease

Law. කර්මාන්තයීය රෝගය

industrial enterprise

Law. කාර්මික ව්‍යවසායය

industrial psychology

1. Psy. කර්මාන්ත මනෝවිද්‍යාව
2. Soc. කාර්මික මනෝවිද්‍යාව

industrial revolution

Eco. කාර්මික විප්ලවය