ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1237
indo-aryan
Soc. ඉන්දු ආර්ය
indo-pacific
1. ඉන්දියානු සාගරය හා ශාන්තිකර සාගරය අවට ඇති පෙදෙස් හා සබැඳි
2. ඉන්දු-පැසිෆික්
indocile
indoctrinate
1. Aes. අතිශාසනය
2. Aes. අධිශික්ෂණය
3. vt. ප්රගුණ කරවනවා
indoctrination
1. අතිශාසනය
2. අතිශික්ෂණය
3. Soc. අධිශික්ෂණය
4. අවශාසනය
5. අවශික්ෂණය
indoleacetic acid
indolence
1. අලසබව
2. ආලස්යය
3. n. උදාසීනකම
4. n. කම්මැළිකම
5. n. කලකම්මැළිකම
6. කුසීතබව
indolent
indomitable
1. a. අදම්ය
2. a. යටත් නොකළැකි
3. a. ස්ථීර
indoor
indoors
adv. ගේ තුළ
indorse
Acc. පිටසන් කරනවා
indorsee
Acc. පිටසන්ලාභියා
indorsement
Eco. පිටසන
indorser
Law. පිටසන්කරු
indorsing
Law. පිටසන් කරන
indrawn
indrisinae
indubitable
induce
1. vt. අටගන්වනවා
2. vt. ඇති කරනවා
3. උත්ප්රේරණය
4. vt. කැමැති කරවනවා
5. Law. ප්රේරණය කරනවා
6. Acc. පෙළඹවීම
7. v. පොලඹනවා
8. vt. පොළඹනවා
9. Acc. පොළඹවනවා
induced
Phy. ප්රේරිත
inducement
1. n. ප්රලෝභ
2. n. පෙළඹවීම
3. n. පෙළඹවීමට යොදන උපක්රමය
inducer
Che. ප්රේරකය