ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1538
morn
n. කාව්ය උදෑසන
mornay
n. කේජු
morning
1. n. උදය
2. n. උදෑසන
3. n. උදේ
4. a. උදේ කාලයෙහි වූ
5. n. දිනමුව
6. n. ප්රභාතය
7. n. ප්රාතර්
8. n. ප්රාතහ්
9. n. පාන
10. n. පාන්දර
11. a. පූර්වාහ්න
12. n. මුල් කාලය
morning dress
1. n. උදේ වරුවේ අඳින ඇඳුම
2. n. දවාලේ අඳින ඇඳුම් කට්ටලය
morning sickness
Med. උදා ආබාධය
morning star
n. පහන් තරුව
morning-dress
morocco
1. Oth. මොරොක්කො
2. n. සිනිදු එළුහම්
moron
1. Soc. මන්දබුද්ධිකයා
2. n. මහා මෝඩයා
3. Soc. මුග්ධයා
morose
1. a. මූසල
2. a. රළු පෙනුමක් ඇති
3. a. සිනහ මුහුණක් නොදක්වන
morpheme
morphemics
morpher
morphia
1. n. නිදි බෙභෙත්
2. නිදි බෙහෙත්
3. Bot. මෝපියා
morphig
morphine
1. n. නිදි බෙභෙත්
2. නිදි බෙහෙත්
3. Med. මොපීන්
4. Soc. මොර්පීන්
5. Bot. මෝපීන්
morphing
morphogenesis
morphogenesis(morphosis)
morphogenetic
1. ජීවියකුගේ හෝ කොටසක ව්යුහයේ නිර්මාණය
2. Bot. රූපජනක
3. වර්ධනයේ දී පටක සහ ඉන්ද්රිය වර්ධනය හා විභේදනය
morphological
1. Bot. රූප විද්යාත්මක
2. රූපවිද්යාත්මක
3. රූපාකාර
4. රූපිය
5. Bot. රූපීය
morphologist
morphology
1. පද විචාරය
2. Aes. පදවිචාරය
3. Psy. රූප විද්යාව
4. Soc. රූපකෘත විද්යාව
5. n. රූපවිද්යාව
6. n. රූපාකාරය
7. n. වාග්විද්යාවෙහි පද විචාරය