ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1537

morality

1. n. කුශලාකුශලතාව
2. n. සදාචාරය

morality play

Aes. මොරැලිටි නාටකය

moralize

vti. සදාචාරය ගැන කථා කරනවා

morals

1. Psy. ආචාරවිධි
2. n. කල්ක්‍රියාව
3. Soc. සදාචාර
4. n. හැසිරීම

morass

1. n. ගොහොරුව
2. n. වගුර

moratorium

1. n. කටයුත්තක් තාවකාලිකව නැවැත්වීම
2. Eco. පමාසහනය
3. Law. විලම්බන කාලය

morbid

1. Soc. අකල්‍ය
2. Psy. අර්ත
3. Psy. විෂණ්ණ

morbidezza

1. අතිමෘදුතාව
2. Aes. මුදුතාව

morbidity

1. n. අශෝභන සිතිවිලි ඇතිවීම
2. ආබාධිකත්වය
3. Med. ග්ලාන්‍යය
4. Sta. රෝගාතුර බව
5. n. සිතෙහි දූෂිතභාවය

morbilli

Med. රොමාන්ත්‍යය

mordant

1. a. ඇනුම් පද සහිත
2. Aes. දංශකය
3. a. පරුෂ
4. Che. රංගස්ථාපකය

more

1. a. අධික
2. a. තව
3. prep. තවත්
4. prep. තවද
5. a. වඩා
6. a. වැඩි
7. n. වැඩියක්
8. adv. වැඩියෙන්

more and more

adv. වඩ වඩා

more or less

1. Acc. තරම් විතර
2. ph. පමණ
3. ph. ස්ථීරව නොකියහැකි සේ

moreish

1. a. අනුභවයට පහසු
2. රුවය දනවන

morello

n. තිත්ත පළතුරු විශේෂයක්

moreover

1. prep. තවදුරට
2. prep. තවදුරටත්

mores

1. Soc. ගණාචාර
2. Psy. චාරිත්‍ර
3. Log. චාරිත්‍රධර්ම
4. Psy. ව්‍යවහාර

morgan

මෝගනය

morganatic

උසස් පදවිය ඇත්තෙක් පහත් පදවිය ඇත්තෙක් සමග විවාහ වීමේ දී දරුවන්ට හෝ බිරියට උසස් පදවිය හෝ අදාළ දේපළ නොලැබී යාමේ ක්‍රමයට අනුකූල

morgue

1. n. මිනී තබන කාමරය
2. n. මෝචරිය
3. n. ශවශාලාව

moribund

1. a. අබලන් වූ
2. අසාධ්‍ය
3. a. ඉතා දිරාපත් වූ
4. a. මැරීගෙන යන
5. මෘතුපාය

morlid

1. දූෂිත
2. අස්වස්ථ

mormon

n. ආගමික නිකායක සාමාකයෙක්