ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1536

moorage

n. බෝට්ටු නවත්වන ස්ථානය

moorhen

1. n. කුඩා ජලචර පක්ෂියෙක්
2. විල්කුක්කා

mooring

n. නැව නැවැත්වීම

moorish

a. මරක්කල

moorland

1. දෙණිය
2. Geo. මහදෙණි බිම්
3. Bot. මහදෙනිය
4. vt. හොඳින් සවි කරනවා

moorman

n. මරක්කලයා

moorpan

Geo. හ්‍යුමස් තට්ටුව

moose

n. ගෝනා

moot

1. a. වාද කළ හැකි
2. n. සාකච්ඡා සභාව
3. vt. සාකච්ඡාව පිණිස ඉදිරිපත් කරනවා
4. a. සැක සහිත

mop

1. vt. තෙත මාත්තු කරනවා
2. තෙතමාත්තුකරය
3. n. බූසිය

mop up

1. vt. ඉක්මනින් ඉවර කරනවා
2. vt. ගිල දමනවා
3. vt. පිස දමනවා

mope

vi. කනස්සල්ලෙන් සිටිනවා

moped

n. මෝටරයෙන් දුවන බයිසිකලය

moping

1. a. උදාසීන
2. කනස්සල්ලෙන් සිටින
3. නොසන්සුන්ව සිටීම

moppet

n. ළදරුවා

mor

Bot. මෝර්

mora

1. n. මාත්‍රය
2. n. මාත්‍රාව

moraine

1. Geo. මොරේන
2. n. හිමපතනය නිසා කඩා වැටෙන කොටස

moral

1. Aes. ආප්තය
2. a. චරිතය පිළිබඳ වූ
3. n. දැනමුතුකම
4. n. ශ්‍රීලය
5. ශීලය
6. Soc. සදාචාර
7. Psy. සදාචාරය
8. Soc. සදාචාරාත්මක
9. Psy. සාදාචාර

moral obligation

Soc. සදාචාර බන්ධනය

moral philosophy

1. n. ආචාර විද්‍යාව
2. Log. සදාචාර දර්ශනය

moral sense

1. n. සදාචාර ඥානය
2. Soc. සදාචාර හැඟිම
3. Psy. සදාචාර හැඟීම

morale

1. Mng. චිත්ත ධෛර්යය
2. Soc. ධෘතිය
3. Soc. වගුණය
4. වත්ත ධෛර්යය
5. විශ්වාසය
6. n. සිතෙහි පවත්නා ධෛර්යය

moralist

1. n. නීතිශාස්ත්‍රෝපදේශකයා
2. සදාචාරවාද්යා
3. Log. සදාචාරවාදියා
4. n. සදාචාරවිධි ගැන විශේෂඥයා
5. Log. සදූපදේශකයා