ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1539
morphoplasm
morphosis
Bot. රූපජනනය
morrhuate
Med. මොරුවේට්
morris dance
morris-dance
morrow
1. n. භෙට දින
2. n. සිද්ධියකින් පසු දින
3. හෙට දින
morse
1. suffix. ඉතා වැඩි
2. n. විදුලි පණිවුඩ යැවීමේදී භාවිත කරන සලකුණු ක්රමයක්
morse code
1. Sur. මෝස් කේතය
2. Phy. මෝස් සංකේතය
morsel
1. n. ඇබිත්ත
2. n. පොඩ්ඩ
3. n. විශේෂයෙන් ආහාර කැබෙල්ල
mortal
1. a. ඉතා බරපතළ
2. a. කථා ඉතා අමාරු
3. a. මනුෂ්ය
4. n. මනුෂ්යයා
5. n. මනුෂ්යවර්ගයා
6. n. මරණය
7. n. මරණයට යටත් බව
8. a. මාරක
9. n. මැරෙන ගණන
10. n. මැරෙන ප්රමාණය
11. a. මැරෙනසුලු
12. මෘත්යතාව
13. n. මෘත්යුතාව
14. a. විශාල
mortalism
Log. ආත්මමර්ත්යවාදය
mortalist
Log. ආත්මමර්ත්යවාදියා
mortality
1. Sta. මරණ
2. Law. මරණ ප්රමාණය
3. මරණය
4. Soc. මර්ත්යතාව
mortality rate
1. Soc. මරණ අනුපාතිකය
2. Eco. මර්ත්යතා අනුපාතිකය
mortality table
Mat. මර්ත්යතා චක්රය
mortally
1. adv. ඉතා මහත් සේ
2. adv. මාරක ලෙස
mortar
1. n. කොට කාලතුවක්කුව
2. Phy. බදාම
3. බදාමය
4. Phy. මෝටාරය
5. Soc. මෝටාර්
6. st. වං
7. n. වංගෙඩිය
8. n. වන
9. Che. සිමෙන්ති හුණු
10. n. හුණු බදාම
mortgage
1. Soc. අකස
2. n. උකස
3. vt. උකස් කරනවා
4. v. උකස් තියනවා
5. Acc. උකස්කරනවා
6. n. උගස
7. v. උගස් කරනවා
8. Law. උගස්කරනවා
mortgage deed
1. Soc. උකස් ඔප්පුව
2. Soc. උකස්කරය
3. Law. උගස් ඔප්පුව
mortgage-deed
mortgagee
1. Acc. උකස් ලාභියා
2. n. උකස් හිමියා
3. උගස් ගන්නා
4. උගස් හිමියා
mortgager
mortgages
mortgagor
1. Acc. උකස්කරු
2. Acc. උකස්දායකයා
3. උගස් තබන්නා
4. Law. උගස්කරු