ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1540

mortice

1. n. කුඩිම්බි හිල
2. Civ. කුඩුම්බි තව්ව
3. n. තව්ව
4. n. විදමන

mortician

n. ඇමරිකාවේ අවමංගල සංවිධායකයා

mortification

1. n. ආත්මක්ලමථය
2. n. උග්‍ර තපස
3. n. කෝපය
4. n. නිග්‍රහය
5. n. මාංස කුණු වීම

mortify

1. vt. තරහ කරනවා
2. vt. නිග්‍රහ කරනවා
3. vi. මස් කුණු වෙනවා

mortise

1. n. කප්පිල්ල
2. v. කප්පිලි කරනවා
3. v. කප්පිලි ගහනවා
4. Art. කුඩිම්බි හිරුව
5. n. කුඩිම්බි හිල
6. කෙවෙනිය
7. n. තව්ව
8. n. විදමන

mortise joint

Art. කුඩිම්බි මූට්ටුව

mortise-and-tenon joint

Art. කුඩිම්බි මූට්ටුව

mortising

1. කුඩිම්බි කරන
2. Art. කුඩිම්බි වද්දනවා
3. කුඩුම්බි වද්දනවා
4. විදමනක් කරන

mortlake

Geo. දුනු විල

mortmain

1. Eco. මළත
2. Law. මෝට්මේන්

mortuary

1. Law. මතකාගාරය
2. Law. මෘතශරීරාගාරය
3. n. ශවශාලාව

morula

1. නිකරය
2. මොරුලාව

mosaic

1. a. ඊශ්‍රායලයේ මෝසස්ට සම්බන්ධ
2. Oth. මොසයික්
3. Aes. මොසෙයික
4. මෝසෙයික
5. Bot. විචිත්‍ර
6. විචිත්‍ර වර්ණ
7. Phy. විචිත්‍රය

mosaics

1. විචිත්‍ර
2. Sur. විචිත්‍රය

moselle

n. සුදු මුද්‍රිකපානය

mositure

තෙතමනය

moslem

1. n. ඉස්ලාම් භක්තිකයා
2. n. මුස්ලිම් ජාතිකයා

mosque

1. n. මරක්කල පල්ලිය
2. n. මහමදික දේවස්ථානය
3. Aes. මුස්ලිම් දේවස්ථානය

mosquito

1. n. මකස
2. n. මදුරු
3. n. මදුරුවා

mosquito net

n. මදුරු දැල

mosquito-curtain

මදුරු දැල

moss

1. n. දියසෙවෙල්
2. n. පාසි
3. n. පිච්ඡය
4. n. පෙඳ
5. n. වනස්ස
6. st. සෙවාල
7. n. සෙවෙල්
8. st. සේවාල
9. n. හැල

mosses

1. පාසි
2. Geo. පාසි වර්ග
3. පෙඳ
4. වනස්ස
5. සෙවෙල්

mossy

a. සෙවෙල් ආදිය සහිත