ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1541
most
1. adv. අතිශය
2. adv. අතිශයින්
3. a. ඉතා
4. n. ඉතා වැඩි පංගුව
5. adv. ඉතාමත්
6. a. පශ්ච
mostly
1. adv. වැඩි වශයෙන්
2. adv. වැඩියෙන්
mot
n. කවට වචනය
mote
1. Che. දූලි පොද
2. n. දූවිලි පොද
3. n. පරමාණුව
motel
n. නවාතැන්පොළ
motet
moth
1. n. ඉපියා
2. n. කාවා
3. n. පිලවා
4. n. රූසමනලයා
5. n. ශලබයා
6. සමනලයා
7. n. සලබයා
moth-eaten
a. ඉතා පරණ
moth-proof
moth-repellent
mothball
n. කපුරු බෝලය
mother
1. n. අම්මා
2. n. කන්යාරාමාධිපතිනි
3. n. දිනිතිය
4. n. මව
5. vt. මව මෙන් රකිනවා
6. a. මව්
7. n. මවු
8. n. මහලු ස්ත්රී
9. n. මාතා
10. n. මාතු
11. a. මාතෘ
12. n. මෑණියෝ
13. n. මෝ
mother board
Acc. මවු පුවරුව
mother cell
n. මාතෘ සෛලය
mother country
mother superior
1. n. කන්යාරාමයේ අධිපති මෑණියෝ
2. Med. දෙටු මව
mother tongue
1. Sta. මව් බස
2. n. මව්බස
3. n. මාතෘ භාෂාව
4. n. සියබස
mother wit
n. සහජ බුද්ධිය
mother-in-law
mother-liquor
mother-of-pearl
n. සිප්පිකටු
mother-of-pearl cloud
1. Phy. මුතු බෙලි කටු වලාකුළ
2. Geo. සිප්පි වන් වලාකුළ