ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1542
motherland
1. n. ජන්මභූමිය
2. n. ජම්මභූමිය
3. n. ජාතභූමිය
4. n. නිජභූමිය
5. n. මාතෘ භූමිය
motherless
motherly
mothy
motif
1. Aes. ගුරු අරුත
2. Soc. මාතිකාව
3. මුඛ්ය අංගය
4. Art. මෝස්තර අංගය
5. n. සංගීත ප්රබන්ධයෙහි හෝ රචනාවෙහි දැක්වෙන ප්රධාන
motile
motility
motion
1. n. අංගචලනය
2. n. ක්රාන්තිය
3. n. ගතිය
4. n. ගමන
5. n. ගමනය
6. n. චංක්රමණය
7. n. චංක්රමය
8. n. චලනය
9. Log. චලිතය
10. n. බඩයාම
11. n. මෝචනය
12. Acc. මෝසම
13. n. මෝසම්
14. n. යෝජනාව
15. vt. සංඥා කරනවා
16. n. සංඥාව
17. n. සෙලවීම
18. n. හක්මන
motion picture
Psy. චලන චිත්රය
motion study
1. Mng. චල අධ්යයනය
2. Psy. චලන පරීක්ෂාව
3. Civ. චලිත අධ්යයනය
motion-picture film
Che. චල චිත්රපටීය
motionless
motionlessly
adv. සිටිපියෙන්
motivate
1. Law. අභිප්රායනය කරනවා
2. Mng. අභිප්රේරණය කරනවා
3. vt. පොළඹනවා
4. Psy. පොළඹවනවා
motivated
Soc. අභිප්රේරිත
motivation
1. Soc. අභිචේතනය
2. Law. අභිප්රායනය
3. Mng. අභිප්රේරණය
4. චේතනාවලිය
5. Log. චේනනාවලිය
6. Acc. පෙලඹවීම
7. Psy. පෙළඹවීම
motivator
motive
1. n. අදහස
2. n. අභිප්රාය
3. a. ක්රියා කරවන
4. a. ක්රියාවෙහි යොදවන
5. Soc. චේතනාව
6. a. ප්රවර්තක
7. n. පෙළඹීමේ හේතුව
motive power
1. Phy. ගාමක ක්ෂමතාව
2. Phy. ගාමක ජවය
3. Mat. ගාමක බලය
motley
1. n. බම්මන්නාගේ ඇඳුම
2. a. විවිධාකාර
3. a. වෛවාරන්න
moto-cross
motocross
motor
1. n. ඇන්ම
2. a. කාරක
3. a. චාලක
4. n. චාලක යන්ත්රය
5. Mat. මෝටරය
6. n. මෝටර් රථය
7. vi. මෝටර් රියකින් යනවා
motor area
Soc. චාලක සරිය