ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1543

motor nerve

n. චාලක ස්නායුව

motor vehicle

Law. මෝටර වාහනය

motor-cade

මෝටර් රථ සංදර්ශනය

motor-man

1. මෝටරයක් සවි කරනවා
2. රිය පදවන්නා

motorcade

මෝටර් රිය පෙරහැර

motorist

n. මෝටර් රථ පදවන්නා

motorium

චලන පාලකය

motorize

1. n. මෝටර සවිකරනවා
2. n. මෝටර් ප්‍රවාහන සපයනවා

motorway

Civ. මෝටර රිය මඟ

motorways

1. අධිවේගී මාර්ග
2. Eco. මෝටර් රථ මහාමාර්ග

mottle

vt. පාට ගානවා

mottled

a. පුල්ලි සහිත

mottling

පුල්ලි වැටීම

motto

1. Aes. ආදර්ශ පාඨය
2. n. ආදර්ශ වාක්‍යය
3. n. උපදේශ වාක්‍යය

mould

1. n. අච්චුව
2. vt. අඹනවා
3. Aes. අරුව
4. n. ආදර්ශය
5. Wea. ගඩොල් අච්චුව
6. දිලීර
7. දිලීරය
8. n. පස්
9. n. පුස්
10. v. පුස්කනවා
11. v. පුස්බැඳෙනවා
12. Oth. පූස්
13. n. පෝර පස
14. n. මැටි කට්ටය
15. n. මැටිකරුව
16. Art. ලීස්තරය
17. Art. වාත්තු අච්චුව
18. vt. වාත්තු කරනවා
19. n. ස්වභාවය
20. v. හඹනවා
21. vt. හැඩගස්සනවා

mould(mold)

1. අච්චුව
2. අරුව

mouldboard

Civ. පස් පෝරුව

moulder

1. Civ. අරුකරු
2. vi. දිරායනවා
3. Art. වාත්තුකරු

mouldering

n. ඇඹීම

moulding

1. Art. අච්චුවෙන් සෑදීම
2. අච්චුවේ සෑදීම
3. Aes. අරුවම
4. n. අලංකාර ලීස්තර ආදිය
5. Art. බොරදන් ගෑම
6. Civ. බොරදම් ගෑම
7. බොරදුම
8. Art. ලීස්තර ගෑම
9. Aes. ලීස්තරය
10. Art. වාත්තු අච්චු සෑදීම
11. Phy. වාත්තු කිරිම
12. n. වාත්තුව
13. Phy. වාත්තුවම
14. Art. හැඩ ගෑම

mouldy

a. පුස් සහිත

moulin

1. Geo. ග්ලැසියර පතහ
2. Geo. මුලැන්

moult

vi. පිහාටු හැළෙනවා

moulting

1. ඡවිපාතනය
2. සැව හැලීම
3. හැව හැලීම