ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 175
arsenolite
Che. ආසනොලයිට්
arsenopyrite
Che. ආසනොපයිරයිට්
arsine
Che. ආසීන්
arsinoitherium
arson
1. Law. කුදහනය
2. Psy. ගිනි තැබීම
3. n. ගිනිතැබීම
4. Soc. ගෘභදාහය
5. n. ගෙවල් ගිනි තැබීම
6. Soc. ගෙවල් ගිනිතැබීම
arsonist
art
1. n. උපාය
2. n. කලාව
3. Log. චිත්ර කලාව
4. n. චිත්රකර්මය
5. n. චිත්රකර්මාන්තය
6. Aes. චිත්රකලාව
7. n. චිත්රශිල්පය
8. n. දක්ෂකම
9. n. නිපුණතාව
10. n. ප්රයෝගය
11. වත්ර කලාව
12. වත්රකර්මය
13. වත්රකර්මාන්තය
14. වත්රකලාව
15. වත්රශිල්පය
16. n. ශිල්පය
art dealer
Aes. කලා ව්යාපාරිකයා
art director
Aes. කලා අධ්යක්ෂ
art exhibition
Aes. කලා ප්රදර්ශනය
art gallery
art historian
Aes. කලා ඉතිහාසඥයා
art nouveau
1. n. 19 වන සියවසේ දියුණු වූ ආභරණ කලාව
2. Aes. ආර්නුවෝ
artefact
artenkreis
arterial
1. Med. ධමනි
2. a. ධමනි හා සම්බන්ධ
3. n. ධමනිය
4. Med. ධමනීය
arterial road
1. Civ. අක්මාවත
2. n. ප්රධාන පාර
arteriole
n. ධමනිකාව
arteriosclerosis
1. ධමනි බිත්ති ඝනවීම
2. Psy. ධමනී ජාරඨ්යය
3. Psy. ධමනී දෘඩතාව
4. n. රෝගයක්
artery
1. n. ධමනිය
2. n. ප්රධාන ගමන් මාර්ගය
3. n. රක්තවාහිනිය
artesian
a. ආටීසියානු
artesian well
1. Geo. ආටිසියානු ළිඳ
2. a. ආටීසියානු ලිඳ
3. Phy. ආටීසියානු ළිඳ
4. n. නළළිඳ
artful
1. adj. උපායෙහි දක්ෂ
2. adj. කපටි
3. a. කෛරාටික
4. adj. චාටු
5. a. මායාකාර
arthritis
1. n. ආමවාතය
2. Med. පර්වදාහය
3. n. පර්වප්රදාහය
4. n. වාතරක්තය
5. n. සන්ධි ඉදිමීම
6. n. සන්ධිප්රදාහය
7. හන්දි ඉදිමුම