ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 176

arthrobranch

සන්ධිජලක්ලෝමය

arthrodesis

n. පර්වබද්ධය

arthropod

1. n. සන්ධිපාදකයා
2. n. සන්ධිපාදිකයා

arthropoda

ආත්‍රොපොඩා

arthrospore

1. Bot. ආත්රොස්පෝරය
2. Bot. ආත්‍රොස්පෝරය
3. Bot. සන්ධි බීජාණුව

artichoke

1. n. අල සූරියකාන්ත
2. ආටිචෝක් (එනම් අල)
3. n. එළවලු වර්ගයක්

article

1. n. කොටස
2. n. කොන්දේසිය
3. n. ඛණ්ඩය
4. n. ගිවිසුම් ආදියෙහි වගන්තිය
5. n. ඡේදය
6. n. ද්‍රව්‍යය
7. n. දෙය
8. Law. නියාමිතය
9. n. පනත
10. n. බඩුව
11. Aes. භාණ්ඩය
12. n. ලිපිය
13. n. වගන්තිය

articled

a. පොරොන්දුවක් අනුව අතවැසි භාවයට පැමිණි

articles

1. n. කොන්දේසි
2. n. ගිවිසුම්
3. vt. චෝදනා දක්වනවා
4. vt. පොරොන්දුවකට යටත් කරනවා
5. n. ව්‍යවස්ථා
6. Acc. ව්‍යවස්ථාවලිය

articles of agreement

1. Acc. ගිවිසුම් කොන්දේසි
2. Law. සම්මති නියාමිත

articling

1. කොන්දේසියක් පනවනවා
2. චෝදනා පෙන්වා දෙනවා

articulamentum

ආටිකුලාමෙන්ටම

articular

adj. සන්ධාන

articulat

1. උදීරණය
2. විශද ප්‍රකාශනය
3. උච්චාරණය

articulate

1. a. අක්ෂර සහිත
2. vt. අමුණනවා
3. v. ආඳිනවා
4. adj. ඈඳූ
5. a. උච්චාරණය කරන
6. adj. පැහැදිලි
7. v. පැහැදිලිව කියනවා
8. a. යමක් කියාපෑමට හැකි
9. a. ශබ්ද ප්‍රකාශ වන
10. v. සන්ධානයට එනවා
11. vt. සන්ධි කරනවා

articulated

1. n. ඈඳූ
2. සන්ධාන යුක්ත
3. සන්ධානයුක්ත
4. Bot. සන්ධි සහිත

articulated lorry

n. කොටස් වලින් ඈඳුණු ලොරිය

articulation

1. ආවේදනය
2. n. ඈඳීම
3. n. උච්චාරණය
4. Psy. උදීරණය
5. n. පැහැදිලි ප්‍රකාශය
6. සංග්‍රථනය
7. Psy. සන්ධාන කරණය
8. n. සන්ධානය
9. n. සන්ධිය
10. ස්පෂ්ට උච්චාරණය
11. සුවිශේෂ ප්‍රකාශය
12. Aes. සූච්චාරණය

articulator

1. Aes. උදීරක
2. Aes. උදීරකයා
3. සූච්චාරක

artidlom

කලාරුචිය

artifact

1. Bot. කෘතකය
2. Psy. මානවකෘතිය
3. n. මෙවලම
4. Psy. සිප්පම

artifacts

Soc. මානවකෘති

artifactual

මානවකෘතීය

artifice

1. Mat. උපක්‍රමය
2. n. උපාය
3. කලාරචනය
4. කූටෝප ක්‍රමය
5. කූටෝපාය
6. n. ප්‍රයෝගය
7. n. මායාව