ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 177

artificer

1. n. කර්මාන්තකරුවා
2. n. කර්මාන්තකාරයා
3. n. ශිල්පියා

artificial

1. adj. අස්වාභාවික
2. a. කෘතක
3. adj. කෘත්‍රිම
4. a. නිර්මාපිත
5. adj. ව්‍යාජ
6. Law. විකර

artificial heart

Med. කෘත්‍රිම හෘදය

artificial horizon

1. Phy. ක්ෂිතිජ දර්ශකය
2. Geo. කෘත්‍රිම ක්ෂිතිජය

artificial insemination

n. කෘත්‍රිම සිංචනය

artificial intelligence

1. n. කෘත්‍රිම බුද්ධිය
2. n. පරිගණක භාවිත බුද්ධිය

artificial respiration

Med. කෘත්‍රිම ශ්වසනය

artificiality

n. කෘත්‍රිම බව

artificially

1. adv. අස්වාභාවික ලෙස
2. adv. කෘත්‍රිම ලෙස

artillery

1. n. කාලතුවක්කු
2. n. කාලතුවක්කු රැගත් සේනාංගය
3. n. කාලතුවක්කු ශිල්පය
4. n. කාලතුවක්කු හමුදාව

artiodactyla

ආටියොඩක්ටිලා

artisan

1. n. කම්කරුවා
2. n. කර්මාන්තකරුවා
3. n. කර්මාර
4. n. ශිල්පියා
5. Law. සිප්කරු

artist

1. n. කලාකරු
2. n. කලාකරුවා
3. n. කලාකාරයා
4. n. කලාවේදියා
5. n. කලාශිල්පියා
6. n. චිත්‍ර ශිල්පියා
7. n. චිත්‍රකාරයා
8. n. චිත්‍රශිල්පියා
9. n. නිපුණයා
10. n. රසිකයා
11. වත්‍ර ශිල්පියා
12. වත්‍රකාරයා
13. වත්‍රශිල්පියා
14. n. ශිල්පියා

artiste

1. Aes. කලා ශිල්පියා
2. n. රඟපාන්නා
3. n. වෘත්තිමය නැටුම් කරන්නා
4. n. වෘත්තීමය ගැයුම් කරන්නා
5. n. ශිල්පියා

artistic

1. adj. කලා
2. adj. කලාත්මක
3. කලාරසික
4. a. මනහර
5. adj. රමණීය
6. a. රම්‍ය
7. a. ශිල්පාත්මක
8. a. සෞන්දර්යයට ප්‍රිය කරන

artistic creation

Aes. කලා නිර්මාණය

artistry

1. n. කලා කෞශල්‍යය
2. n. කලාකෘතිය
3. n. කලාකෞශල්‍යය
4. කලාත්මක භාවය
5. n. නිපුණභාවය

artless

1. a. අදෂ
2. a. අවංක
3. adj. අව්‍යාජ
4. a. ග්‍රාමික
5. a. චාම්
6. a. ප්‍රයෝගනැති
7. a. පිළිවෙළක් නැති
8. a. මුග්ධ
9. adj. සරල

artlessness

අව්‍යාජත්වය

arts

1. n. කලා ශිල්ප
2. n. විද්‍යා
3. st. ශාස්ත්‍ර

arts and crafts

1. n. කලාශිල්ප
2. Aes. ශිල්ප කලා

artwork

n. මුද්‍රණයට පිළියෙල කළ නිමැවුම

arty

1. adj. කලාශිල්පියෙකු වීම අපේක්ෂිත
2. adj. පුහු කලාත්මක
3. a. මනහර යැයි කිද්‍රීයන
4. Aes. ව්‍යාජ කලාවාදී

arty-crafty

adj. පුහුආටෝප ගෘහභාණ්ඩ පිළිබඳ