ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2437
translucent
1. a. ආලෝකය විනිවිද වැටෙන
2. a. පාරභාසක
3. පාරභාසී
transmigrate
v. සංසරණය වෙනවා
transmigration
1. n. පුනර්ජන්මය
2. n. සංසරණය
3. Soc. සංසාරය
transmissible
1. a. සම්ප්රේෂණ
2. Law. සම්ප්රේෂණයීය
3. සම්ප්රේෂ්ය
transmission
1. n. ප්රේරණය
2. n. සංක්රමණය
3. Soc. සංප්රේෂණය
4. n. සම්ප්රේෂණය
transmission line
Phy. සම්ප්රේෂණ මඟ
transmissivity
Phy. සම්ප්රේෂකතාව
transmit
1. v. නොවළක්වා යාමට ඉඩ
2. vt. සම්ප්රේෂණය කරනවා
transmittance
1. සම්ප්රේෂණතාව
2. Ele. සම්ප්රේෂතාව
3. සම්ප්රේෂ්යතාව
4. සම්ප්රේෂිතාව
transmitted
Law. සම්ප්රේෂිත
transmitter
1. n. සම්ප්රේෂකය
2. සම්ප්රේෂකයා
transmutation
1. Che. තත්ත්වාන්තරකරණ
2. Phy. තත්ත්වාන්තරකරණය
3. Che. තත්ත්වාන්තරණය
4. Phy. තත්ත්වාන්තරය
5. Bot. පරිවර්තනය
transmute
1. vt. තත්වාන්තරකරණය කරනවා
2. Sta. පාරවිකරණය කිරීම
transnational
transnationalisation
transoceanic
1. a. සාගරය හරහා යන
2. a. සාගරයෙන් ඔබ්බෙහි වූ
transom
n. හරස් ලීය
transoms
Civ. හරස් රුකුල්
transovarial
transovarially
transovarialy
transparence
Ele. පාරදෘශ්යතාව
transparency
1. Log. පාරදෘශ්යතාව
2. n. පාරදෘෂ්යතාව
3. n. විනිවිද පෙනීම
transparent
1. a. ඉතා පැහැදිලි
2. a. ප්රත්යක්ෂ
3. a. පාරදෘශ්ය
4. a. පාරදෘෂ්ය
5. a. විනිවිද
6. a. විනිවිද පෙනෙන