ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2438

transpiration

Phy. උත්ස්වේදනය

transpire

1. vti. ශරීරයෙහි සිදුරුවලින් පිටවෙනවා
2. vti. සිද්ධ වෙනවා

transpirometer

Bot. උත්ස්වේදනමානය

transplant

1. vt. ඉන්ද්‍රිය බද්ධ කරනවා
2. උදුරා හිටවනවා
3. Bot. පටක බද්ධ කරනවා
4. vt. පදිංචි කරවනවා
5. v. පැළ සිටවනවා
6. Bot. පැළ හිටවනවා
7. පැළ හිටවනවා (in paddy)
8. vt. රටක පිහිටුවනවා

transplantation

1. Soc. ප්‍රතිබද්ධය
2. n. පාරරෝපණය
3. Soc. ස්ථානාන්තරණය

transplanting

n. සමාරෝපණය

transponder

1. Phy. සම්ප්‍රේෂ ප්‍රතිචාරකය
2. ට්‍රාන්ස්පොන්ඩරය

transport

1. n. ගෙනයාම
2. n. ගෙනයාමට යොදන යානවාහනාදිය
3. Acc. පරිවහණය
4. Phy. පරිවහන
5. n. පරිවහනය
6. Soc. පරිවහනය කරනවා
7. Law. ප්‍රවහනය කරනවා
8. Sur. ප්‍රවාහණ
9. Mng. ප්‍රවාහණය
10. Eco. ප්‍රවාහණය කරනවා
11. n. ප්‍රවාහනය
12. vt. ප්‍රවාහනය කරනවා
13. vt. ප්‍රීතියෙන් අතිශයින් පිනවනවා
14. vt. රටින් නෙරපනවා
15. vt. වාහන යන්ත්‍රාදියෙන් ගෙනයනවා

transportation

1. n. නැව් නැංවීම
2. Acc. පරිවහණය
3. Soc. පරිවහනය
4. Law. ප්‍රවහනය
5. n. ප්‍රවාහණය
6. n. ප්‍රවාහනය
7. n. රටින් නෙරපා හැරීම
8. Law. විවාසය

transported

a. ක්‍රෝධයෙන් මත් වූ

transporter

1. Civ. පරිවාහකය
2. n. විශාල ප්‍රවාහක වාහනයක්

transposase

ට්‍රාන්ස්පෝසේස්

transpose

1. Aes. තැන් පෙරළුම
2. Aes. තැන් මාරුව
3. Mat. පෙරළුම
4. Aes. ස්ථාන විපර්යාසය
5. vt. හුවමාරු කරනවා

transposition

1. Log. අතිස්ථාපනය
2. Che. අන්යෙෆන්‍ය ස්ථාපනය
3. අන්‍යෙන්‍ය ස්ථාපනය
4. Mat. තැන් පෙරළුම
5. Psy. තිරස් ස්ථාපනය
6. n. පිළිවෙළ වෙනස් කිරීම
7. Ele. මාරුව
8. n. සංගීතයෙහි ක්‍රමවිපර්යාසය
9. n. සමාරෝපණය
10. n. ස්ථාන වෙනස් කිරීම
11. ස්ථානාන්තරණය

transposon

1. ට්‍රාන්පෝසෝනය
2. ට්‍රාන්ස්පෝසෝනය

transsexual

a. මානසික අතින් විරුද්ධ ලිංගයට නැඹුරු වූ

transubstantiate

vt. සත්‍ය සම්මුඛභූතිය

transubstantiation

n. සත්‍ය සම්මුඛභූතිය

transudation

පාරස්වේදනය

transuraniam

Che. පාරයුරේනියම්

transuranic

a. යුරේනියම්වලට වඩා ලොකු පරමාණුක ක්‍රමාංකයක් ඇති

transuranic element

Phy. අධියුරේනීය මූලද්‍රව්‍යය

transvectant

Mat. පාරවාහක

transversal

Mat. තිර්යක් රේඛාව