ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2439

transverse

1. තිරස්
2. a. තිර්යක්
3. a. හරස්
4. a. හරහට වැටුණු

transverse colon

Med. තිර්යක් පුරීතතය

transverse process

Med. තිර්යක් ප්‍රසරය

transverse sinus

Med. තිර්යක් කෝටරය

transverser

තරයැවිය,තීර්යක්

transversion

1. විෂම භස්ම ආදේශනය
2. විෂම භස්මාදේශය
3. විෂම භස්මාදේශනය

transvestism

1. Psy. පාරවේශනත්වය
2. n. විරුද්ධ ලිංගික පක්ෂයේ ඇඳුම් ඇඳීම

transvestite

n. විරුද්ධ ලිංගික පක්ෂයේ ඇඳුම් අඳින්නා

trap

1. n. උගුල
2. n. උගුල්
3. n. ගිණිකඳු පාෂාණ
4. n. නූල් සූත්තරය
5. n. ප්‍රයෝගය
6. Aes. බිම් විවරය
7. භූමි විවරය
8. n. යටිඋගුල
9. n. රෝද දෙකේ රථය
10. n. හබක
11. n. හබකය

trap door

1. n. කුරුබිලිය
2. n. බිම පිහිටි දොර
3. Aes. බිම් දොර
4. n. බිම්දොර
5. n. සොල්දරයෙහි පිහිටි දොර

trapeze

1. ට්රුපීසය
2. Aes. ට්‍රැපීසය

trapeze-like

1. උංචිලි-හැඩ
2. ත්‍රපීසාකාර

trapeziform

1. උංවලි හැඩ
2. Bot. ත්‍රපීසාකාර

trapezium

1. n. ත්‍රපීසියම
2. n. ත්‍රැපීසියම
3. n. දෙපැති සමාන්තර චතුරශ්‍රය

trapezius

Med. ත්‍රපීසියස

trapezius muscle

Med. ත්‍රපීසිය පේශිය

trapezoid

1. Bot. උංචිලි හැඩ
2. උංවලි හැඩ
3. Mat. ත්‍රපිසාභය
4. n. ත්‍රපිසාහය
5. Bot. ත්‍රපීසාකාර
6. Sur. ත්‍රපීසාභය
7. ත්‍රපීසියාභය
8. ත්‍රපීසොයිඩය

trapezoid bone

Med. ත්‍රපිසියාභ ඇටය

trapezoidal

Ele. ත්‍රපිසාහ

trapper

n. වැද්දා

trappers

Geo. මලපුඩුකාරයෝ

trappings

n. ආයිත්තම්

traps

1. n. දෙපැති සමාන්තර චතුරශ්‍රය
2. n. බඩුබාහිරාදිය

trash

1. n. අලංකාර ඇඳුම්
2. Aes. ප්‍රලාප
3. n. ලටපට