ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2440

trashiness

n. අගේ නැතිබව

trashy

a. නිස්සාර

trass

Civ. ට්‍රාස්

trattoria

n. ඉතාලියානු භෝජනාගාරය

trauma

1. ක්ෂතය
2. Soc. ක්ෂත්තිය
3. Psy. ක්ෂතිය
4. n. සිතෙහි ඇතිවන කම්පනය

traumatic

1. a. අප්‍රසන්න
2. Bot. ක්ෂතජ

traumatism

Bot. ක්ෂතජවෘද්ධිය

traumatropism

1. ක්ෂත-ආවර්තනය
2. ක්ෂතාවර්තනය

travail

1. n. ප්‍රයාසය
2. n. ප්‍රසව වේදනාව
3. vi. මහත් පරිශ්‍රම දරනවා
4. n. විළිරුජාව
5. විළිරුඬාව

travel

1. Soc. ගමන
2. vti. ගමන් කරනවා
3. vti. ගමන් යනවා
4. Soc. ගමන්කරනවා
5. Soc. චාරිකා කරනවා
6. n. චාරිකාව
7. n. දුර ගමන
8. Civ. සල දුර
9. Civ. සැරුම

travel-mixer

1. සРֻුම් මුසුකුරු׀
2. සැරුම් මුසුකුරුව

travel-stained

a. ගමනින් විඩාවට හා අපිරිසුදු බවට පත් වූ

traveled

a. රටරටවල ඇවිද ඇති

traveler

1. n. මගියා
2. n. සංචාරකයා

travelled

a. සංචාරය කළ

traveller

1. n. ගමන් කරන්නා
2. n. ගමිකයා
3. n. දේශාටකයා
4. n. පන්ථක
5. n. මගියා
6. n. මඟියා
7. n. මාර්ගික
8. n. සංචාරකයා
9. Civ. සරනුව

travelogue

1. n. චිත්‍රාධාරයෙන් ගමන් විස්තරයක් දක්වමින් කරන කථාව
2. වත්‍රාධාරයෙන් ගමන් විස්තරයක් දක්වමින් කරන කථාව

traversable

a. පාරගම්‍ය

traversal

Che. දෘශ්‍යපථය

traverse

1. Law. අපලාපනය කරනවා
2. Law. උත්ඛණ්ඩනය කරනවා
3. Geo. පරික්‍රමණය
4. vti. විරුද්ධව කරුණු දක්වනවා
5. vti. විස්තර කරනවා
6. vti. හරස් කපනවා
7. vti. හරහට යනවා
8. vti. හරහට යෙදී තිබෙනවා

traverser

1. Civ. තර යැවිය
2. Civ. පරික්‍රාමකය

traversing

1. Geo. පරික්‍රමණ
2. Civ. පරික්‍රමණය වීම

travertine

1. Aes. ට්‍රැවටින්
2. ට්‍රුවටින්

travesty

1. n. විකාරය
2. vt. විකාරයක් බවට පෙරළෙනවා
3. n. විහිළුව
4. Aes. හාසානුකරණය