ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2441

trawl

1. n. අදින ලොකු දැල
2. vi. මා දැලින් මසුන් අල්ලනවා
3. n. මැදැල

trawler

1. Acc. ට්‍රෝලරය
2. Geo. ට්‍රෝලර් නැව
3. n. ට්‍රෝලර් යාත්‍රාව

trawling

Law. ට්‍රෝලනය

tray

1. n. තට්ටුව
2. n. තැටිය
3. n. බන්දේසිය
4. n. භෙප්පුව
5. n. වට්ටිය
6. හෙප්පුව

treacherous

1. a. අනතුරු සහිත
2. a. ද්‍රෝහී
3. a. විශ්වාසය නොතැබිය හැකි

treachery

1. n. ද්‍රෝහිකම
2. n. විශ්වාසය කඩ කිරීම
3. Law. හමුදාද්‍රෝහය

treacle

1. n. පැණි
2. පැණී

tread

1. vti. අඩි තබා යනවා
2. n. අඩිය
3. n. ඇවිදින ලීලාව
4. vti. ගමන් කරනවා
5. vti. නටනවා
6. vti. පාගනවා
7. vti. පාගා දමනවා
8. Civ. සරපාව
9. n. සොල්දර පඩියක උඩපැත්ත

treadle

1. n. අඩි ලෑල්ල
2. පා පෝරුව
3. Civ. පාදුකාව
4. n. පාපොල්ල
5. n. යන්ත්‍රයක පාගන කොටස

treadling

Art. පාපොලු පෑගීම

treason

1. n. රාජද්‍රෝහය
2. st. රාජද්‍රෝහී
3. Soc. රාජද්‍රෝහීකම
4. Soc. රාජ්‍යද්‍රෝහය
5. රාජ්‍යද්‍රෝහිත්වය
6. Mng. රාජ්‍යද්‍රෝහීත්වය
7. n. රාජාපරාධය
8. n. විශ්වාසභංගය

treasonable

a. රාජද්‍රෝහී

treasonableness

n. රාජද්‍රෝහිකම

treasonous

a. රාජද්‍රෝහී

treasure

1. vt. උතුම් කොට සලකනවා
2. n. ධන රාශිය
3. n. නිදන්
4. n. නිදානය
5. n. නිධානය
6. n. නිධිය
7. n. මැණික
8. n. රත්නය
9. n. වටිනා වස්තුව
10. Law. වස්තුව

treasure house

1. n. කෝෂ්ඨාගාරය
2. n. නිදන් ගෙය
3. n. රත්න භණ්ඩාගාරය

treasure trove

1. n. නිදන් වස්තුව
2. Law. නිධාන වස්තු
3. n. නිධානය

treasurer

1. n. භාණ්ඩාගාරික
2. n. සමිති ආදියෙහි භාණ්ඩාගාරිකයා

treasury

1. n. කොටාරය
2. n. කෝෂය
3. ධනාලය
4. ධාන්‍යශාලාව
5. n. භාණ්ඩාගාරය
6. n. මුදල් භාණ්ඩාගාරය

treasury bill

1. Eco. භාණ්ඩාගාර බිල
2. n. භාණ්ඩාගාර බිල්පත්

treasury note

1. n. ආණ්ඩුවේ මුදල් පත්‍රය
2. n. මුදල් නෝට්ටුව

treasury stock

1. Eco. භාණ්ඩාගාර ව්‍යාපාර වස්තු
2. Acc. භාණ්ඩාගාර විශේෂ ගිණුම

treat

1. vt. ගිවිසුමකට ඇතුළත් වෙනවා
2. v. තව්වනවා
3. Che. පිරියම් කිරීම
4. Che. පිළියම් කිරීම
5. vt. යමක් ගැන කියනවා
6. vt. යමක් ගැන ලියනවා
7. vt. ලෙඩට පිළියම් කරනවා
8. n. විශේෂ සතුට
9. vt. සංග්‍රහ කරනවා
10. n. සංග්‍රහය
11. vt. සලකනවා
12. vt. හැසිරෙනවා

treaties

සන්ධාන