ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2451

trioxide

Che. ට්‍රයොක්සයිඩ්

trip

1. n. ගමන
2. vti. පැකිළ වැටෙනවා
3. vti. පැකිළෙනවා
4. vti. පැටලී වැටෙන්නට සලසනවා
5. n. යාත්‍රා ගමන
6. vti. වරද්දනවා
7. n. වැටීම
8. vti. වැරදි කරනවා
9. n. විනෝද ගමන

tripartite

1. a. කොටස් තුනකින් යුත්
2. Bot. ත්‍රි අර්ධච්ඡේද
3. ත්‍රි-අර්ධච්ඡේදු
4. a. ත්‍රෛපාක්ෂික

tripe

1. (ගව) අතුණු
2. බොකු
3. n. රොඩු
4. n. වැදගැම්මකට නැති දේ

tripeptide

1. Bot. ට්‍රයිපෙප්ටයිඩ
2. ට්‍රයිපෙප්ටයිඩය

tripetalous

ත්‍රි-දල

tripinnate

1. Bot. ත්‍රි පක්ෂ
2. ත්‍රි-පක්ෂ

triple

1. a. කොටස් තුනක් ඇති
2. Log. ත්‍රිගුණ
3. Mat. ත්‍රිත්ව
4. Log. ත්‍රිරූප
5. Log. ත්‍රිවිධ
6. a. තුන් ආකාර
7. a. තුන්ගුණයකින් යුත්
8. තෙවර
9. a. පක්ෂ තුනක් ඇති

triplet

1. Mat. ත්‍රයිතය
2. Phy. ත්‍රිකය
3. ත්‍රිත්වය
4. ත්‍රිපද පද්‍යය
5. n. තුන්නිවුන් දරු
6. n. තුන්පද කවිය
7. Phy. තෙඉත්ත
8. Aes. තෙපා කවිය
9. Che. ත්‍රෛකය

triplets

1. Sta. තුන් නිමුල්ලු
2. n. තුන් නිවුන් දරුවෝ

triplex

ත්‍රිධ

triplicate

1. a. ත්‍රිගුණික
2. Law. තෙපත
3. තෙපිටපතකින්
4. පිටපත් තුනකින්
5. a. පිටපත් තුනකින් යුත්

triploblastic

ත්‍රි-ප්‍රස්තර

triploblastica

ට්‍රිප්ලොබ්ලාස්ටිකා

triploid

1. Bot. ත්‍රිගුණ
2. a. ත්‍රිගුණක
3. Bot. ත්‍රිගුණකය

tripod

1. n. කකුල් තුනේ පුටුව
2. n. කනප්පුව
3. Aes. ත්‍රිපාද
4. Aes. ත්‍රිපාදය
5. Aes. තෙපා
6. n. තෙපාව

tripolar

1. Bot. ත්‍රිධ්‍රැවීය
2. ත්‍රිධ්‍රුවීය

tripos

n. කොටස් තුනකින් යුත් උපාධි පරීක්ෂණය

tripper

n. සංචාරකයා

tripping

1. Ele. පැන්නීම
2. Ele. පැනීම

tripton

අජිවී චලනාංග

triptych

1. n. ත්‍රිපංගු භූෂණය
2. Aes. ත්‍රිරූපකය
3. n. ද්විපිධාන භූෂණය

triquetrous

1. Bot. තුන්ගිරි
2. තුන්ගිරිs

triquetrum

Med. උපලක අස්ථිය