ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2507

unobtrusive

1. a. තමන් ඉස්මතු නොවූ නොවන
2. a. යමක් ඉස්මතු නොවූ නොවන

unoccupied

1. Sta. පදිංචි නොවූ
2. a. පදිංචියක් නැති
3. a. වැඩක නොයෙදුණු
4. a. සිස්
5. Sta. හිස්

unoffending

1. a. අහිංසක
2. a. නිවරද

unofficial

1. අනධිකෘත
2. a. අනියම්
3. a. දූසමාන ආරංචිය
4. Law. නිල නොලත්
5. a. නිලයක් පිළිබඳ නොවූ
6. Acc. නිළ නොවූ
7. a. රාජකාරියක් පිළිබඳ නොවූ

unopposed

1. a. අප්‍රතිපක්ෂ
2. a. අප්‍රතිමල්ල
3. a. අවිරුද්ධ

unopposing

a. අප්‍රතිකූල

unorganized

1. Bot. අසංඝටික
2. අසංඝටිත

unossified

1. අනස්ථිභූත
2. අස්ථිභූත නොවූ

unpack

1. vt. ගලවනවා
2. Acc. විචයනය කරනවා
3. විචයනය

unpacking

1. (පෝරනුවෙන්) බෑම
2. ගැලවීම

unpaged

a. පිටු අංක නොයෙදූ

unpaid

a. නොගෙවනලද

unpaired

1. අයුග්මිත
2. Che. නිර්යුග්මක
3. නිසඟල
4. සඟල නොවූ

unpalatable

1. n. අප්‍රසන්න
2. n. අප්‍රිය
3. a. අමිහිරි
4. n. අරුචි

unparalleled

1. a. අතුල්‍ය
2. a. අද්විතීය
3. a. අනුපමේය
4. Aes. අසම
5. අසමානුපිතික
6. a. නිරුපම
7. a. විසදෘශ
8. a. සම නොකළැකි
9. a. සමාන කිසිත් නැති

unpardonable

a. කමා කළ නොහැකි

unparliamentary

a. අසභ්‍ය

unpatriotic

1. a. ජාත්‍යාලයෙන් තොර
2. a. ජාතිද්‍රෝහී

unperson

n. සිටින බව නිල වශයෙන් පිළිගනු නොලබන තැනැත්තා

unpick

1. (මැහුම්) ලිහීම
2. vt. මැහුම් ලිහනවා

unpicked

1. a. නෙළා නොගත්
2. නොකැඩූ
3. a. නොතේරුණ

unpigmented

නිර්වර්ණක

unplaced

a. තරඟයෙන් තැනක් නොලැබූ

unplanned

a. සැලසුම් නොකළ