ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2508
unplayable
unpleasant
1. a. අජූව
2. අඬුව
3. a. අනිෂ්ට
4. a. අප්රසන්න
5. a. අප්රිය
6. a. අමධුර
7. a. අමනෝඥ
8. a. අමිහිරි
9. a. අවලක්ෂණ
10. a. කන්කටුලු
11. a. හිරිකිත
unpleasantness
Psy. අප්රසන්නතාව
unpleasing
1. a. අප්රිය දනවන
2. a. ප්රිය නූපදවන
unplug
vt. පේනුව ඉවත් කරනවා
unpointed
a. තුඩක් නොමැති
unpolished
a. අසංස්කෘත
unpolite
a. අශිෂ්ට
unpolitical
unpolluted
a. අදූෂිත
unpopular
1. a. අප්රසිද්ධ
2. a. මහජනයාට ප්රිය නොවූ
unpractical
1. ප්රායෝගික කුසලතා නැති
2. ප්රායෝගික නොවන
3. a. ප්රායෝගික නොවූ
unpracticed
1. a. අත්දැකීම් නැති
2. a. කුසලතා නැති
3. a. භාවිතයට නොයෙදූ
unpractised
1. a. අත්දැකීම් නැති
2. a. කුසලතා නැති
3. a. භාවිතයට නොයෙදූ
unprecedented
1. a. අපූර්ව
2. a. අපේ
3. a. පෙර නොදුටුවිරූ
unpredictable
1. a. කලින් කිව නොහැකි
2. a. භාවි කථනීය කළ නොහැකි
unpredicted
1. a. කලින් නොකී
2. a. භාවිකථනය නොකළ
unpremeditated
1. a. කලින් සූදානමක් නැති
2. Soc. පූර්ව අවිමර්ශිත
3. a. හදිසි
unprepossessing
1. a. පූර්වදානය නොකරන
2. a. මන නොබඳින
3. a. සිත් ඇද නොගන්නා
unprescribed
1. අනිර්දෂ්ට
2. Aes. අනිර්දිෂ්ට
unpresentable
1. a. අශෝභන
2. a. එළිමහනට පැමිණවිය නොහැකි
3. a. එළිමහනට පැමිණිය නොහැකි
unpretentious
1. a. උඩඟුකම් නැති
2. a. පෙනීමෙන් කුඩා වූ
unprincipled
1. a. කිසි ප්රතිප්තියක් නැති
2. a. දුෂ්ට
unprintable
1. a. අශෝභන
2. a. මුද්රණයට නුසුදුසු